වැන්දඹු/වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුපක් සකස්කිරිම සඳහා අවශ්‍ය ලිපිලේඛන

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සකස්කිරිම සඳහා වැන්දඹුවගේ /වැන්දඹු පුරුෂයාගේ ඉල්ලීම් ලිපිය (මෙම ලිපිය ග්‍රාම නිළධාරි විසින් නිර්දේශ කල තිබිය යුතුය )
  • විවාහ සහතිකයේ මුල් පිටපත
  • දායකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
  • වැන්දඹුවගේ /වැන්දඹු පුරුෂයාගේ උප්පැන්න සහතිකය
  • සම්පුර්ණ කරන ලද PD 4 ආකෘති පත්‍රය
  • පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූප1 (අඟල් 3 ¼ x2 ¼ ප්‍රමානය)
  • වැන්දඹුවගේ /වැන්දඹු පුරුෂයාගේ බැංකු පාස්පොතේ මුල් පිටුවේ සහතික කරන ලද පිටපත් 1 (බැංකු කළමණාකරු විසින් සහතික කල යුතු අතර බද්ධ ගිණුමක් නොවිය යුතුය)
  • වැන්දඹුවගේ /වැන්දඹු පුරුෂයාගේ ජාතික හැඳුනුම්පතේ ජායා පිටපත් (ග්‍රාම නිළධාරි විසින් සහතික කල යුතුය)
  • ග්‍රාම නිළධාරිගෙන් ලබාගත් පදිංචි සහතිකයක්
  • නමෙහි වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක්
  • වැන්දඹුවගේ /වැන්දඹු පුරුෂයාගේ ප්‍රකාශය
  • දායකයාගේ පෙර විවාහ තිබී ඇත්නම් එම විවාහ අවසන් වු ආකාරය (දික්කසාදයේ නියත තීන්දුව/පෙර විවාහ සහතිකය)

ආබාධිත විශ්‍රාම වැටුපක් සකස්කිරිම සඳහා අවශ්‍ය ලිපි ලේඛන

  • මව/පියාගේ මරණ සහතික මුල් පිටපත්
  • වර්තමාන රෝගීතාවය පිළිබඳ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි සහතිකය (සෞඛ්‍ය 307 වෛද්‍ය වාර්තාව)
  • ආබාධිතයාගේ මෑතකදී ලබාගත් පෝස්ට්කාඩ් ප්‍රමාණයේ සම්පූර්ණ වර්ණ ජායාරූපයක්
  • පෙර රෝගිතාවය සනාථ කරන සාක්ෂි (වයස අවු:26 ඉක්මවීමට පෙර )සායන වාර්තා,රෝග විනිශ්චය තුණ්ඩු
  • ආබාධිත අනත්දරු දිවුරුම් ප්‍රකාශය

 

 

පුවත් සහ සිදුවීම්

13
අගෝ2026
ATHTHAMA PROGRAME

ATHTHAMA PROGRAME

Citizens' Mission for a Clean Country -...

14
පෙබ2025
2026 නිදහස් දිනය

2026 නිදහස් දිනය

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල...

Scroll To Top