625006103 2772754476449965 7014836083444179990 n625118516 2772754399783306 494272497273773896 n625006103_2772754476449965_7014836083444179990_n.jpg627570246 2772755683116511 5834664460886858548 n

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ඉෂානි ගුණරත්න මහත්මියගේ නායකත්වයෙන් අනෙකුත් සියළු මාණ්ඩලික නිළධාරින්ගේ හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් නිකවැරටිය ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේදී  පවත්වන ලදි. ඉන් අනතුරුව නිදහස් දිනට සමගාමිව කාර්යාල භූමිය පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක්ද පවත්වන ලදි

පුවත් සහ සිදුවීම්

13
අගෝ2026
ATHTHAMA PROGRAME

ATHTHAMA PROGRAME

Citizens' Mission for a Clean Country -...

14
පෙබ2025
2026 නිදහස් දිනය

2026 නිදහස් දිනය

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල...

Scroll To Top