****  සමෘද්ධි අංශය  ****

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිළිඳු ජනතාවගේ දුප්පත්බව අවම කර එම පවුල් සවිබල ගැන්වීම මෙම අංශයේ  ප්‍රධාන අරමුණ වේ.

උක්ත අරමුණ ක්‍රියාත්මක කිරිමට අප  පහත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනු ලැබේ.

  • විවිධ සහනාධාර ලබාදීමෙන් එදිනෙදා ජීවත් විමට ආධාර ලබාදිම
  • සමෘද්ධි බැංකු වැඩසටහන යටතේ ස්වයං රැකියා ,නිවාස,පාරිභෝගික ණය ලබාදිම
  • සමෘද්ධි බැංකු වැඩසටහන මගින් දිළිඳු ජනතාව ඉතුරුම් ක්‍රමවේදයන්ට හුරුකිරීම
  • සමෘද්ධි සමාජ ආරක්ෂන වැඩ සටහන මගින් ජනතාව එදිනෙදා මුහුණ දෙන පහත කාරනා සඳහා රක්ෂණ වන්දි ලබාදිම.
    (මරණ,උපත්,විවාහ,රෝහල් ගතවිම්)
  • සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
        නිවාස ආධාර ලබාදිම,
        ළමා සමාජ ක්‍රියාත්මක කිරීම,
        මත් නිවාරණ,
        පවුල් උපදේශනන,
        ගෘහ කළමණාකරණය  වැනි වැඩසටහන් වලට යොමු කිරීම
  • ජීවනෝපාය සංවර්ධන වැඩසටහන මගින් ස්වයංරැකියා ආධාර ලබාදිම හා පවුල් සවිබල ගැන්විම
  • සිසුදිරිය ශිෂ්‍යත්ව ලබාදිම
  • නිවාස ලොතරැයි නිවාස ඉදිකිරීම

 

පුවත් සහ සිදුවීම්

13
අගෝ2026
ATHTHAMA PROGRAME

ATHTHAMA PROGRAME

Citizens' Mission for a Clean Country -...

14
පෙබ2025
2026 නිදහස් දිනය

2026 නිදහස් දිනය

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල...

Scroll To Top