පරිපාලන අංශය
| අරමුණ | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| අරමුණ |
සහන හා පුනරුත්ථාපන ලබා දීමෙන් හා එවැනි තත්වයන්ට පත්වීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීමෙන් සමාජ සංවර්ධනය හා දුක් විඳින සමාජ කණ්ඩායම්වල සහභාගීත්වය දිරිමත් කරීම. |
| ප්‍රධන කාර්යයන් |
|
සැලසුම් අංශය
| අරමුණ | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධන කාර්යයන් |
|
ගිණුම් අංශය
| අරමුණ | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| අරමුණ | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධන කාර්යයන් |
|
විශ්‍රාම වැටුප් අංශය
| අරමුණ | විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම |
| ප්‍රධන කාර්යයන් |
|
ඉඩම් අංශය
| අරමුණ |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ඇති රජයේ ඉඩම් මනා කළමනාකාරීත්වයකින් යුතුව ඉඩම් නොමැති පුද්ගලයින් සදහා බෙදා දීම හා නිරවුල් අයිතිය ලබා දීම. |
| ප්‍රධන කාර්යයන් |
|
සමෘද්ධි අංශය
| අරමුණ | කොට්ඨාශයේ දුප්පත් ජනතාව සවිබල ගැන්වීම හා දරිද්‍රතාව අවමකිරීම |
| ප්‍රධන කාර්යයන් | 1.ජීවනෝපාය සංවර්ධන වැඩසටහන හරහා ස්වයං රැකියා ආධාර ලබාදිම 2.විවිධ සහනාධාර ලබා දීම 3.සමෘද්ධි බැංකු වැඩසටහන යටතේ ස්වයං රැකියා, නිවාස සහ පාරිභෝගික ණය ලබා දීම |
ආයුර්වේද අංශය
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය
| වෛද්‍යවරයාගේ නම | ලිපිනය | ලි.ප අංශය |
ලි.ප අංකය |
දු.ක | |
![]() |
කේ.ජී.කපුරුබංඩා මයා | හැවැන්පැලැස්ස,නිකවැරටිය | කැඩුම්-බිඳුම් | 7246 | 0772951684 |
![]() |
ආර්.එම්.එස්.රත්නායක මිය | මැදිලන්ද,කැබැල්ලෑව | කැඩුම්-බිඳුම් | 8968 | 0773026789 |
![]() |
අයි.ඒ.පියසේන මයා | හාතිගම්මන,නිකවැරටිය | කැඩුම්-බිඳුම් | 6667 | 0724556441 |
![]() |
එච්.ඒ.පේමාවති මිය | රත්මලවැටිය,දිවුල්ලෑගොඩ | ගෙඩි,වන.පිළිකා | 6731 | 0776982240 |
![]() |
ඩබ්.එම්.ආර්.ජයතිලක මයා | කෝට්ටයාවත්ත,හුළුගල්ල | සර්වාංග | 11874 | 0775709950 |
![]() |
ඩබ්.එම්.සඳුන් සරත් මයා | කෝට්ටයාවත්ත,හුළුගල්ල | සර්වාංග | 13302 | 0774135084 |
![]() |
පි.එන්.ගුණමල්එතනා මිය | කටුලන්ද,හාතිගම්මන,නිකවැරටිය | සර්පවිෂ | 8531 | 0375781494 |
![]() |
කුමාරසිංහ ජයකොඩි මයා | හුළුගල්ල,නිකවැරටිය | සර්වාංග | 10271 | 0769930606 |



























