සංවර්ධන යෝජනා 2020
ග්‍රාම නිළධාරි වසම් මට්ටමින් - "සපිරි ගමක්" වැඩසටහන
හීලෝගම
- එච්.එම්.පියතිලක බණ්ඩා මහතාගේ නිවස අසල සිට(කුරුදු ගහ අසල සිට) අප්පුහාමි මහතාගේ වෙළදසැල දක්වා මාර්ගය ප්රතිසංසකරණය කිරීම
කැබැල්ලෑව
- හාතිගම්මන කැබැල්ලෑව ජල නල මාර්ගය දීර්ග කිරීමේ ව්‍යාපෘතිය (හාතිගම්මන වසමට සහ කැබැල්ලෑව වසමට වෙන්වන මුළු මුදල වන රු. ලක්ෂ40 මගින් සිදු කරන ඒකාබද්ධ ව්‍යාපෘතියකි.)
කළුවැන්නෑව
- බොරළුවල මංසන්ධියේ සිට කුඹුක්වැව ප්‍රධාන මාර්ගයේ ඉදිරියට පානීය ජල දිගුව.
- කළුවැන්නෑව ඩී.එම්.සුනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසල සිට ගම මැද පාර ඉදිරියට ජල නල දිගුව.
දණ්ඩුවාව
- දණ්ඩුවාව පහල මාර්ගයේ ඩබ්.ඒ.ෂෙල්ටන් මහතාගේ නිවස අසල සිට සේනාසනය දක්වා මාර්ගයේ අවශ්‍ය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම.
තරණගොල්ල
- .ආර්.කේ.ඩී.ගාමිනී වික්රමපාල මහතාගේ නිවස අසල සිට වාරි ඇල දක්වා අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- ඒ.උපාලි හේරත් සහ කේ.පී.කල්‍යානන්ද මහතාගේ නිවෙස් අසලින් වාරි ඇලේ සිට ආරම්භවී එච්.එම්. නන්දසේන මහතාගේ නිවස අසලින් ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
ප/ගලපිටියාගම
- පහල ගලපිටියාගම එන්.බී.ඒ.සෝමදාස මහතාගේ නිවස අසල සිට වාරිමාර්ග ඇල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
නික/උතුර
- ග්‍රාම ලේකම් කාර්යාලය අසලින් විදාතා මධ්‍යස්ථානය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- P.T.S.ඉදිරිපිට ඇඹලගොඩයාගම මාර්ගය ජයන්ත මහතාගේ නිවස අසල කැටගල් අල්ලා ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
නික/දකුණ
- ගංගොඩ ප්‍රධාන මාර්ගයේ සිට මැද ඇල දක්වා දිවෙන මුදියන්සේ තෙන්නකෝන් මාර්ගය සහ පාලම දෙපස ප්‍රතිසංස්කරණය කිරීම.
- නික/දකුණ මැද ඇල එප්.සී.10 කෙත් ඇලට යාබද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
විහාරගම
- බලගොල්ලාගම සමගි මාවත ප්‍රතිසංස්කරණය කිරීම.
- පන්සල්වත්ත අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- හීලෝගම පාරේ ආදාහනාගාරය ඉදිරිපිට අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ආතර් මහතාගේ නිවස අසල සිට ගල්කන්ද මාර්ගයේ ඉතිරි කොටස් ප්‍රතිසංස්කරණය කිරීම.
මාගල්ලේගම
- මාගල්ලේගම වසමේ පානීය ජල නල මාර්ග දීර්ග කිරීම.
මිල්ලගොඩ
- මිල්ලගොඩ ගම මැද මාර්ගයේ ඊ.ඒ.ඉන්දික එදිරිසිංහ මහතාගේ නිවස අසල සිට නල ළිඳ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- මිල්ලගොඩ පාසල අසල මාර්ගයේ ඊ.එම්.හේරත් බණ්ඩා මහතාගේ නිවස අසල සිට වාරි ඇල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
දියගම
- දියගම මිනීපිටිය මාර්ගයේ කැටගල් අල්ලා නිමකර ඇති ස්ථානයේ සිට ඩී.එම්.නාමල් සමන් කුමාර මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
- බී.එම්.පියදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට කිවුල් ඇල මාර්ගය තෙක් ඇන්නරුගම ගම්මායිම් පාර ප්‍රතිසංස්කරණය කිරීම
- ඩබ්.ඊ.ප්‍රේමදාස මහතාගේ නිවස අසල සිට එම්.එම්.ජයන්ත කුමාර මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.(ගල්වල පාර)
හැවැන්පැලැස්ස
- ගලපිටියාගම ගම් මායිම් පාරේ ඊ.එම්.සෝමපාල මහතාගේ නිවස අසලින් ඇති අතුරු මාර්ගයේ රඹපොකුණ දක්වා අවශ්‍ය ස්ථානවලට බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- හැවැන්පැලැස්ස කිවුල් ඇල පාරේ ඇල බැම්ම අසල කේ.එම්.චමින්ද ප්‍රයදර්ශන මහතාගේ නිවස අසල සිට ටී.එම්.ජයතිලක මහතාගේ නිවස දක්වා මාගල්ල ජල ව්‍යාපෘතියේ ජල දිගුව.
කිවුලේගම
- කිවුලේගම ගල්කන්ද පාර කැටගල් අල්ලා ඇති ස්ථානයේ සිට ඉදිරියට අඹගස් හංදිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- තිස්සෝගෙදර පහළ රඹෑව වෙල් යායට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- කිවුලේගම ගල්ටැංහේන අමුණ ප්‍රතිසංස්කරණය
නැබඩෑව
- නබඩෑව වසමේ දුනුකෙදෙණිය මාර්ගයේ රත්නපාල මහතාගේ නිවස අසල සිට සෝමපාල මහතාගේ නිවසට හැරෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- නබඩෑව වසමේ තලාකොල හේන වෙලංගොල්ල වැව් වානේ විල්බට් මහතාගේ නිවස අසල ද්විත්ව බෝක්කුවක් ඉදිකිරීම.
- නබඩෑව වසමේ තලාකොල හේන ගමේ එම්.ඒ.දිනදාස මහතාගේ නිවස අසල තැලවිල්ලක් ඉදිකර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- තලාකොලහේන දිමුතු මාවතේ ජල ටැංකිය අසල සිට නිකවැරටිය පුත්තලම් මාර්ගය දෙසට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
තුඹුල්ල
- තුඹුල්ල වැව් වානේ සිට වැව් කොටුව දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- සුධීරගම විදුහල අසල සිට ගල්ලෑව මහ වැව දක්වා මාර්ගයේ බෝක්කු දෙකක් ඉදිකර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- මැද්දෑපොල තුඹුල්ල පාසල් මාර්ගයේ තුම්මන් හන්දියේ සිට කම්මල තෙක් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
ගලපිටියාගම
- හයවන පටුමග කේ.එම්.ඇග්නස් මහත්මියගේ නිවස අසල සිට ප්‍රියංකර හෙට්ටිආරච්චි මහතාගේ නිවස දක්වා නල ළිඳ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
හාතිගම්මන
- හාතිගම්මන දෙක කොටසට පානීය ජලය ලබාදීම
බුදුමුත්තාව
- පල්ලියවත්ත මාර්ගය කොන්ක්‍රීට් කර නවතා ඇති ස්ථාන දෙක අතර පිහිටි කොටස කොන්ක්‍රීට් කිරීම.
- ජයන්ති මාවත පැරකුම් මරණාධාර සමිතිශාලාව අසල දකුණු පස පළමු පටුමග කොන්ක්‍රීට් කිරීම.
- අසිත් සර්විස් මාර්ගයේ වනිගසේකර පේන්ට් වැඩපල ඉදිරිපිට 3 වන පටුමග කැටගල් ඇල්ලීම.
ඔළුපැලියාව
- එස්.එන්.දිසානායක මහතාගේ නිවස අසල සිට ගිරිල්ල ප්‍රධාන මාර්ගය දක්වා ප්‍රතිසංස්කරණය කිරීම
වදුරැස්ස
- වදුරැස්ස මහවැවේ ආරම්භයේ සිට තුඹුල්ල දක්වා හා ගල්ලෑව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
කන්දෙගෙදර
- රඹපොකුණ ප්‍රධාන මාර්ගයේ සිට කන්දඋඩහේන ඩබ්.එම්.තිලකරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- රඹපොකුණ ආරණ්‍ය සේනාසන මාර්ගයේ ජයන්ත මහතාගේ වෙළඳසැල පසුකර ඇති තුම්මංහන්දිය අසල සිට ආරණ්‍ය සේනාසනය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- ඩබ්.එම්.සෙනවිරත්න මහතාගේ නිවස අසල සිට කන්දෙගෙදර දෙසට සුදර්ශන මාවත ප්‍රතිසංස්කරණය කිරීම
හුළුගල්ල
- හුලුගල්ල සොහොන් හන්දියේ රඹපොකුණ මාර්ගයේ ආරම්භයේ බෝක්කුවක් ඉදිකර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- හුලව ගම මැද මාර්ගයේ ඩබ්.එම්.ආර්.මුදියන්සේ මහතාගේ නිවස අසල බෝක්කුවක් දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- හුලුගල්ල තෝරකොටුව ඩබ්.එම්.පුංචි බණ්ඩා මහතාගේ නිවස අසල සිට බෝගහ යාය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- හුලව වැටකොළු වැවට යන මාර්ගය ආරම්භයේ බෝක්කුවක් ඉදිකර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
ගලගෙදර
- ගලගෙදර ප්‍රධාන මාර්ගයේ සිට කපුරෑන මාර්ගය දක්වා පානීය ජල දිගුව.
- ගලගෙදර ප්‍රධාන මාර්ගයේ සිට මල්ලියාය මාර්ගය දක්වා පානීය ජල දිගුව
දළුක්ගොල්ල
- වම්බටුවැව සමිති ශාලාව අසල කෘෂි අමුදුව්‍ය හා කෘෂි නිෂ්පාදන ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම
- ඇලියාව සමිති ශාලාව අසල කෘෂි අමුද්‍රව්‍ය හා කෘෂි නිෂ්පාදන ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීම
- ගලගෙදර මාර්ගයේ බෝක්කුවක් ඉදිකර හැලඹගම වැවේ සොරොව්ව සහ ඇල වේලි පද්ධතිය ඉදිකිරීම
කරකොලේ
- කදුරුගහමුල මාර්ගයේ කොන්ක්‍රීට් දමා නවතා ඇති ස්ථානයේ සිට මැල්ලගහ වැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
ඉහකොලගම
- ගම් මායිම් පාර ටී.එම්.මුතුමැණිකා මහත්මියගේ නිවස අසල සිට ඉහකොලගම බලගොල්ල මාර්ගය දක්වා පානීය ජලය ලබාගැනීම.
- දනිකිතව සෞඛ්‍ය සායන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම.
තිඹිරියාව
- ඉහලගම එච්.එම්.බණ්ඩා මහතාගේ නිවස අසල සිට (තුම්මං හන්දිය) පන්සල් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- තිඹිරියාව එගොඩ යූ.වී.නිමල් මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
හල්මිල්ලෑව
- ධර්මකීර්තියාරාමය අසල සිට වාරිමාර්ග ඇල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- හල්මිල්ලෑව සමූපකාරය අසල සිට හල්මිල්ලෑව පාසල දක්වා මාර්ගයේ බෝක්කු දෙකක් ඉදිකිරීම.
ඕ/දිවුල්ලෑව
- සියඹලාගහ අසල සිට දිවුල්ලෑව පාසල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- සයිපන් එක ලඟ සිට ගමතුලට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- මානපාය පාසල අසල සිට සඳගිරි විහාරස්ථානය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
කුඹුක්වැව
- කුඹුක්වැව පාසල අසල කැටගල් අල්ලා ඇති ස්ථානයේ සිට ඉදිරියට ගම් මායිම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ඇලවක ප්‍රධාන මාර්ගයේ සිට කුඹුක්වැව ශෛලතලාරාම විහාරස්ථානය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ඇලවක ප්‍රධාන මාර්ගය අසල සිට කුඹුක්වැව ජල ටැංකිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ඇලවක ප්‍රධාන මාර්ගය අසල සිට කුඹුක්වැව සියඹලාගහ මුල ගල්කන්ද වෙලට යන කෘෂි මාර්ගය බෝක්කුවක් දමා ප්‍රතිසංස්කරණය කිරීම
කටගමුව
- කටගමුව කෘෂි අමුද්‍රව්‍ය හා කෘෂි නිෂ්පාදන ගබඩා කිරීමේ ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම
ඇලවක
- පී. එම්.ආරියදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට හැලඹෑව මාර්ගය බෝක්කුවක් ඉදිකර මෝටර්ග්‍රේඩර් කර ප්‍රතිසංස්කරණය කිරීම
- ජනපද මාර්ගයේ කැටගල් අල්ලා අවසන් ස්ථානයේ සිට ඉදිරියට බෝක්කු 01ක් ඉදිකර මෝටර්ග්‍රේඩර් කර ප්‍රතිසංස්කරණය කිරීම
- කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ සිට ඇලවක කොහුමෝල මාර්ගයේ පානීය ජලය ලබාදීම
හුලෝගෙදර
- හුලෝගෙදර සේවා පියස අසලින් ඇති මාර්ගය (තෙලියාව වැවට යන මාර්ගය) ප්‍රතිසංස්කරණය කිරීම.
- හුලෝගෙදර ළිඳ අසල මාර්ගය (ගම මැද මාර්ගය) දැනට කොන්ක්‍රීට් දමා නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම.
- හුලෝගෙදර වහන්තැහැර මාර්ගයේ සමන්ත මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
රංදෙනිගම
- රන්දෙණිගම සිට මීකන්දෑව මාර්ගයේ මීකන්දෑව වැවේ වාන මතින් හියුම් පයිප්ප යොදා පාලමක් ඉදිකිරීම
- වඩුපලෑව මාර්ගයේ ජයතිලක මහතාගේ නිවස අසල සිට රන්දෙණිගම ප්‍රධාන මාර්ගය දෙසට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
බෝගොල්ලාගම
- බෝගොල්ලාගම ග්‍රා.නි වසමේ බෝගොල්ලාගම අළුත් පාරේ සහ බෝගොල්ලාගම වෙල මැද මාර්ගයේ අවශ්‍ය ස්ථානවලට බෝක්කු දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- තෙංකඩගම එස්.ඩබ්.කරුණාරත්න මහතාගේ නිවස අසල සිට තෙංකඩගම වැව දක්වා මාර්ගය අවශ්‍ය ස්ථාන වලට බෝක්කු යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- ඉහලගම එච්.එම්.ජයවීර මහතාගේ නිවස අසල සිට කේ.එම්.හේමන්ත මහතාගේ නිවස දෙසට දිවෙන ගිරිදමන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
මාවතගම
- එච්.එම් තිස්ස හේරත් මහතාගේ නිවස අසල සිට කේ.පී.ධම්මික මහතාගේ නිවස දක්වා ප්‍රධාන මාර්ගයේ කි.මී.1.5 ක් දුරට ජලනල දීර්ඝ කිරීම.
පින්නපොලේගම
- පින්නපොලේගම මහවැව මාර්ගයේ අවශ්‍ය ස්ථානයක් සඳහා බෝක්කුවක් ඉදිකර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- පින්නපොලේගම කන්ද උඩ අයි.ජී.ගාමිනී සුනේත්ර මහතාගේ නිවස අසල මාර්ගයේ අවශ්‍ය ස්ථාන වල බෝක්කු ඉදිකර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- මහගාල වැවේ වාන්පටිය සකස් කර ගොන්නගස්වැව මහ වැව දක්වා ඇල මාර්ගය ඉදිකිරීම
සියඹලෑව
- සියඹලෑව වාසිවැව ගම්මායිම් මාර්ගයේ අවශ්‍ය ස්ථාන වලට බෝක්කු යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- නබඩෑව කිරිඳිගල්ල මාර්ගයේ අවශ්‍ය ස්ථාන වලට බෝක්කු දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- සියඹලෑව තිස්බඹයේ සිට වාසිවැව ගම්මායිම් පාර දක්වා යන මාර්ගය බෝක්කු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
- පින්නපොලේගම කුමුට්ටිය වැවේ සිට මාදුරාගම හරහා සියඹලෑව වැව දක්වා එන ඇල මාර්ගයේ අළුත් වැව අසල කොටස වැඩිදියුණු කිරිම
කිරිඳිගල්ල
- කිරිඳිගල්ල සේවා පියස අසල සිට කිරිඳිගල්ල ඉහල ගම හරහා වාසිවැව ගම්මායිම දක්වා කි.මි.4 ක පමණ වන මාර්ගයේ අවශ්‍ය ස්ථාන වලට බෝක්කු දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- කිරිඳිගල්ල එම්.ඒ.බී.නිමල් චන්ද්‍ර කුමාර මහතාගේ නවස අසල සිට රත්මල්වැටිය දක්වා දිවෙන කි.මී.2 ක පමණ වන රත්මල්වැටිය මාර්ගයට අවශ්‍ය ස්ථාන වලට බොක්කු දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
වාසිවැව
- වාසිවැව ගෙදරගාව වැවේ වාන් ඇල සඳහා බෝක්කුවක් ඉදිකර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- ඇලවක පාරේ සිට කඩවලගෙදර වැව දක්වා ඇති පන්සල් මාර්ගයේ වාසිවැව දඩුහවැව අසල සිට කඩවලගෙදර වැව දක්වා මාර්ගය බෝක්කු දෙකක් හා තැලවිල්ලක් දමා ප්‍රතිසංස්කරණය කිරීම.
දිවුල්ලෑගොඩ
- දිවුල්ලෑගොඩ වසමේ අතුරු මාර්ග සඳහා අවශ්‍ය ස්ථාන වලට බෝක්කු ඉදිකිරීම.
- වදුරැස්සේගම ග්‍රාමීය රෝහල අසල සිට ඇල දක්වා මාර්ගයේ සමිතිශාලාව ඉදිරිපිට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
සංවර්ධන යෝජනා 2019
ග්‍රාම නිළධාරි වසම් මට්ටමින්
හීලෝගම
- 5KM අසල සිට ගෙවල් 08 මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- සමගි අවමංගල්‍යාධාර සමිතියේ ඇළ හරහා පාළම ඉදිකර ගැනීම
කැබැල්ලෑව
- කැබැල්ලෑව සමුපකාර හන්දියේ සිට පාසල දක්වා මාර්ගයේ කොන්ක්‍රිට් කර ඇති කොටස සිට ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම
කළුවැන්නෑව
- පුබුදු සමිති ශාලාව අසළින් පටන් ගෙන කළුවැන්නෑව ගම්මායිම සිට සිට ඉදිරියට මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම
- එම්.ඒ.සරත් වික්‍රමසිංහ මහතාගේ නිවස අසළ සිට කළුවැන්නෑව සුසාන භූමි මාර්ගය බොරළුවල හන්දිය දක්වා ප්‍රතිසංස්කරණය කිරීම
දණ්ඩුවාව
- දණ්ඩුවාව තරණගොල්ල ප්‍රධාන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
තරණගොල්ල
- දණ්ඩුවාව තරණගොල්ල ප්‍රධාන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.
ප/ගලපිටියාගම
- දණ්ඩුවාව තරණගොල්ල ප්‍රධාන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
නික/උතුර
- ඇඹලගොඩයාගම මාර්ගයේ අවශ්‍ය තැන්වල කැටගල් ඇල්ලීම
නික/දකුණ
- ගංගොඩ ප්‍රධාන මාර්ගයේ සිට ඇති අතුරු මාර්ග කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම
- ගෝනමඩිත්ත පාර ඇන්ටනී මහතාගේ නිවස අසළ සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම
- පොලිසිය ඉදිරිපිය ඇති ගම් සභා මාවත ඉතිරි කොටසට කැටගල් ඇල්ලීම
- ගංගොඩ දෙවට පාර සරත් මහතාගේ නිවස අසළ කොන්ක්‍රිට් දමා නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රිට් දැමීම
විහාරගම
- ගල්කන්ද මාර්ගයේ කොන්ක්‍රිට් දමා නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට කැටගල් ඇල්ලීම
- ගාමිණි ඉද්දමල්ගොඩ මහතාගේ නිවස අසළ මාර්ගය කොන්ක්‍රිට් දමා නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට කැටගල් ඇල්ලීම
මාගල්ලේගම
- කොරකහවෙල මාර්ගය බෝක්කුවක් සාදා ප්‍රතිසංස්කරණය කිරිම
මිල්ලගොඩ
- මිල්ලගොඩ පාසල අසල ඇති මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම
- ඉබ්බාවල සණස අසළ සිට ජනපදයට යන මාර්ගය තෙක් කැට ගල් ඇල්ලීම
දියගම
- දියගම අඹගහවැව ප්‍රතිසංස්කරණය කිරීම
හැවැන්පැලැස්ස
- හැවැන්පැලැස්ස ඉහල වැවේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම
කිවුලේගම
- කිවුලේගම ගල්කන්ද කුසල්හාමි මහතාගේ නිවස අසල මාර්ගයේ කැටගල් අල්ලා ඇති ස්ථානයේ සිට ඉදිරියට කැටගල් ඇල්ලීම
- තිස්සෝ ගෙදර මහ වැව සිට සුසානභූමිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
නැබඩෑව
- නැබඩෑව තලාකොළහේනේ සිට කන්දගෙදර දක්වා මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම
- ඇන්නරුගම තලාකොළහේන ගම්මායිම් මාර්ගය ජයරත්න මහතාගේ නිවස අසළ සිට සුනිල් අමරසූරිය මහතාගේ නිවස දක්වා මාර්ගය කැටගල් ඇල්ලීම
- තලාකොලහේන සුදර්ශන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- නබඩෑව දුණුකදෙණිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
තුඹුල්ල
- ගල්ලෑව එච්.එම්. සුගතදාස මහතාගේ නිවස අසල සිට ඩබ්.එම්.වන්නිනායක මහතාගේ නිවස දක්වා ප්‍රතිසංස්කරණය කිරීම
- මැද්දෑපොල වැව් වානේ සිට කරලින් නෝනාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
ගලපිටියාගම
- සතිපොල අසල බන්ඩාරනායක මාවත තාර දැමීම
- ගලපිටියාගම ගම් මායිම්පාර ප්‍රතිසංස්කරණය කිරීම
හාතිගම්මන
- හාතිගම්මන ආර් එම්.ජයසිංහ මහතාගේ නිවස අසල සිට ක්‍රීඩා පිටිය ළගින් වාරිමාර්ග ඇළ දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- හාතිගම්මන ගම මැද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
බුදුමුත්තාව
- බුදුමුත්තාව ඉහළ වැව ප්‍රතිසංස්කරණය කිරීම
ඔළුපැලියාව
- හීන්තඹල ප්‍රධාන මාර්ගය පහළ කිරින්ද ගම් මායිම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- ඔළුපැලියාව වැව ළග සිට කොටුවත්තාවල සුසාන භුමිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
වදුරැස්ස
- වදුරැස්ස හැබරෑව වැව ගැඹුරු කර ප්‍රතිසංස්කරණය කිරීම
කන්දෙගෙදර
- කන්දෙගෙදර පාසල අසලින් යන මාර්ගයේ ඩබ්.එම්.චන්ද්‍රසේකර මහතාගේ නිවස ඉදිරිපිට බෝක්කුවක් ඉදිකිරීම
- කන්දෙගෙදර කොටුඅත්තාවල පාරේ ඌරන් පුස්සන මාර්ගයේ ප්‍රධාන බෝක්කුව ඉදිකිරීම
හුළුගල්ල
- දෙමට වැව පස් ඉවත් කර ගඹුරු කිරීම
ගලගෙදර
- මල්ලියාය මාර්ගය ජයන්ත මහතාගේ නිවස අසල සිට දැදුරුඔය ඇල දක්වා මාර්ගය තාර දැමීම
දළුක්ගොල්ල
- දළුක්ගොල්ල පංසල ලග සිට ඇලියාව ගම දක්වා මාර්ගය ඉතිරි කොටසට කැටගල් ඇල්ලීම
- වම්බටුවැව ගම් සභා මාර්ගය තාර දැමීම
කරකොලේ
- මහව ප්‍රධාන මාර්ගයේ විජේකෝන් මහතාගේ නිවස ඉදිරිපිටින් දිවෙන ගෝවා මුල්ල සුසාන භූමිය දක්වා මාර්ගය කැටගල් ඇල්ලීම
ඉහකොලගම
- දනිකිතව අළුත්පාර ගල්ලෑ වැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
තිඹිරියාව
- පාළුතිඹියාව ඩබ්.එම්.මුතුබංඩා මහතාගේ නිවස අසල සිට ජානක මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
හල්මිල්ලෑව
- හල්ම්ල්ලෑව පාසල් මාර්ගය කානුකපා ප්‍රතිසංස්කරණය කිරීම
- හල්ම්ල්ලෑව පාසල අසල සිට උණගහවෙල දක්වා මාර්ගය කානු කපා ප්‍රතිසංස්කරණය කිරීම
ඕ/දිවුල්ලෑව
- මානපය උතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- දිවුල්ලෑව ගම මැද මාර්ගය මෝටග්රේඩර්කර ප්‍රතිසංස්කරණය කිරීම
කුඹුක්වැව
- ශෛලතරාම විහාරයට යන මාර්ගය මෝටර්ග්‍රේඩර් කර සකස් කිරීම
- කුඹුක්වැව විද්‍යාලය අසල සිට මැද මාවත බෝක්කුවක් යොදා ප්‍රතිසංස්කරණය කිරීම
- කටගමුව රිදීබැදි ඇල පාලම අසල සිට කුඹුක්වැව කුටිය විහාරය දෙසට දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
කටගමුව
- අලුත් පාලම අසල සිට හල්මිල්ලෑව ගම්මායිම් දක්වා මාර්ගය බෝක්කු දෙකක් දමා ප්‍රතිසංස්කරණය කිරීම
ඇලවක
- ඇලවක ජනපද මාර්ගය සම්පත් මහතාගේ නිවස අසල සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම
- හැළඹෑව ගම්මායිම් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
හුලෝගෙදර
- හුලෝගෙදර පාසල ඉදිරිපිට සිට ගල්වඩුගම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
රංදෙනිගම
- වඩුපලෑවේ ට්‍රාන්ස්පෝමරය ළග සිට කුඹුක්ගස් දිගිලිය වෙල්යාය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- පාසල් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- සෙනරත් මහතාගේ නිවස අසල සිට ලෝකහෙට්ටියාගේ වැව දක්වා දිවෙන මාර්ගය සියඹලාගහ මුල දමයන්ති මහත්මියගේ නිවසට යන මාර්ගය බෝක්කුවක් ඉදිකිරීම
බෝගොල්ලාගම
- ඉහළගම පාසල අසල සිට දොඩම්අත්තාවෙල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
මාවතගම
- මාවතගම මහවැව ගැඹුරු කිරිම
පින්නපොලේගම
- පින්නපොලේගම ඉතෑව මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම
- එම්.අයි.බී. ලසංත මහතාගේ නිවස අසළින් යන ගමන් මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම (කඹුරුපිටිය වෙලට යන මාර්ගය)
- පින්නපොලේගම වැව් වාන ළගින් ගල්ලෑවෙලට යන පාර ප්‍රතිසංස්කරණය කිරීම
සියඹලෑව
- රත්මල්වැටිය සිට ගනේවැව දක්වා මාර්ගයේ රත්මල්වැටිය වැව අසල කුට්ටිගල් ඇල්ලීම
- රත්මලවැටිය වෙලට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- මාදුරාගම කුමාර කණිෂ්ඨ විද්‍යාලයේ වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම
කිරිඳිගල්ල
- කිරිදිගල්ල කෝන්ගහවැටිය මාර්ගයේ සිට පහළ අස්සැද්දුම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- කිරිදිගල්ල වැව පාවුල පාරේ බෝක්කුවක් ඉදි කිරීම
- හාතාගම මාර්ගයේ බෝක්කු 02ක් ඉදි කිරීම
- කිරිදිගල්ල වැව අසල දයාරත්න මහතාගේ නිවස දක්වා මාර්ගයේ අසල බෝක්කුවක් දැමීම
වාසිවැව
- වාසිවැව සිට වදුරුපිටිය දක්වා මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම
දිවුල්ලෑගොඩ
- ගනේවැව සරත් මහතාගේ වෙළදසැල අසලින් ජල ටැංකිය දක්වා යන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
සංවර්ධන යෝජනා 2018
ග්‍රාම නිළධාරි වසම් මට්ටමින්
හීලෝගම
කදුරුගහ අසලට බොක්කුවක් දමා මීටර් 200 ක් ඉදිරියට යාළුඅගාර මාර්ගය කොන්ක්‍රීට් කිරීම. රු.700000.00
කැබැල්ලෑව
සමූපකාර මාර්ගයේ පාලම අසල සිට පාසල දෙසට මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
කළුවැන්නෑව
කලුවැන්නෑව පුබුදු අවමංගල්‍යාධාර සමිති ශාලාව අසල කලුවැන්නෑව දෙසට ඉදිරියට පාර පහල කලුවැන්නෑව වැවට යන මාරගය ඇතුළු ජල ටැංකිය දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
දණ්ඩුවාව
දණ්ඩුවාව තරණගොල්ල ප්‍රධාන මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම.
තරණගොල්ල
දණ්ඩුවාව තරණගොල්ල ප්‍රධාන මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම.
ප/ගලපිටියාගම
දණ්ඩුවාව තරණගොල්ල ප්‍රධාන මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම.
නික/උතුර
වැටිය වැව ප්‍රතිසංස්කරණය කිරීම.රු.500000
ශාන්ත ඇන්ඩෘ දේවස්ථානය රු. 300000.00
නික/දකුණ
ගොණමඩිත්ත පාර ටී.එම්.පී තෙන්නකොන් මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් යොදා ප්‍රතිසංස්කරණය කිරීම. -රු. 500000.00
විහාරගම
බුදුමුත්තාව විහාරස්ථානයේ දහම් පාසල් ගොඩ නැගිල්ලේ ඉතිරි වැඩ නිමකිරිම. රු. 500000.00
මාගල්ලේගම
කොරකහවෙල මාර්ගයේ බෝක්කුවක් ඉදිකිරීම හා බොරළු අතුරා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.රු. 500000.00
මාගල්ලේගම ශ්‍රි මාගුල් රජමහා විහාරයේ වැසිකිලි පද්දතිය..රු. 300000.00
මිල්ලගොඩ
ඉබ්බාවල ජනපද පාර ආරම්භයේ සිට ඒ.ඩී.ජයදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට අවශ්‍ය ස්ථාන වලට කැට ගල් යොදා ප්‍රතිසංස්කරණය කිරීම.. රු 500000.00
දියගම
ඇන්නරුගම ගල්වල පාරේ අමිත මහතාගේ නිවස අසල සිට වයි.එම් තිලකරත්න මහතාගේ මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.රු. 500000.00
හැවැන්පැලැස්ස
හැවැන්පැලැස්ස හාතිගම්මන ගම් මායිම් පාර අසල දකුනට මීටර් 300 ක් අතුරු මාර්ගය මෝටර්ග්‍රේඩර් කර බොරළු අතුරා ප්‍රතිසංස්කරණය කිරීම.රු. 500000.00
කිවුලේගම
තිස්සෝගෙදර පහල රඹාවැව ගැඹුරු කර ප්‍රතිසංස්කරණය කිරීම.රු. 500000.00
නැබඩෑව
පුත්තලම් පාරේ මහා මාර්ග නිල නිවස අසල සිට අයි.එම්.අතුල චමින්ද මහතාගේ නිවස දක්වා මාර්ගය අවශ්‍ය ස්ථාන වලට බෝක්කු දමා බොරළු ඇතිරීම.රු. 500000.00
තුඹුල්ල
ගල්ලෑව ප්‍රධාන මාර්ගයේ එච්.එම්.සුගතදාස මහතාගේ නිවස අසල සිට ඩබ්.එම්.වන්නිනායක මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු යොදා ප්‍රතිසංස්කරණය කිරීම.රු. 500000.00
ගලපිටියාගම
බණ්ඩාරනායක මාවතේ අලුත්වැටිය වැව ලඟ සිට සතිපොල දක්වා මාර්ගයේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම.රු. 500000.00
හාතිගම්මන
හාතිගම්මන 1 කොටසේ ආර්.එම්.ජයසිංහ මහතාගේ නිවස අසල සිට පෙර පාසලඅසලින් වාරි ඇල දක්වා දිවෙන මාර්ගය මෝටර් ග්‍රේඩර් කර බොරළු අතුරා ප්‍රතිසංස්කරණය කිරිම රු. 500000.00
බුදුමුත්තාව
බුදුමුත්තාව ජයන්ති මාවතේ සමෘද්ධි කාර්යාලය අසල සිට ජේ.ඒ පේමාවතී මහත්මියගේ නිවස දක්වා ඇති මාර්ගය කොන්ක්‍රිට් කිරිම.රු. 500000.00
ඔළුපැලියාව
හීන්තඹල ට්‍රාන්ස්පෝමරය අසල සිට පහල කිරින්ද දක්වා පාර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම රු. 500000.00
වදුරැස්ස
වදුරැස්ස මහ වැව ප්‍රතිසංස්කරණය කිරීම.රු.500000.00
කන්දෙගෙදර
රඹපොකුණ පාසල අසල සිට රඹපොකුණ ආරණ්‍ය හරහා දංගස්පිටිය හතරමංහන්දියේදක්වා මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රිට් කිරිම.රු 300000.00
හුළුගල්ල
හුළුගල්ල සමිතිශාලාව අසල පළමු පටුමග කන්දේගෙදර මාර්ගය දක්වා රවුම්පාර කොන්ක්‍රිට් කිරිම.රු. 500000.00
ගලගෙදර
මල්ලියාය මාර්ගය ජයන්ත මහතාගේ නිවස සිට දැදුරු ඹය ඇල දක්වා ප්‍රතිසංස්කරණය කිරිම.රු. 700000.00
ශ්‍රි බෝධිරුක්ඛාරාමය විහාර ගේ ඉතිරි වැඩ නිම කිරිම.රු. 500000.00
දළුක්ගොල්ල
ත්‍රිසිංහ බේකරිය අසල හකුට්ට වැව ප්‍රතිසංස්කරණය කිරීම.රු. 800000.00
කරකොලේ
මැල්ලගස්වැව වේලි පද්ධතිය සකස් කිරීම රු.500000.00
ඉහකොලගම
දනිකිතව අලුත් පාර මෝටර්ග්‍රේඩර් කර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම.රු .500000.00
තිඹිරියාව
පාළු තිඹිරියාව වොලිබෝල් කෝඩ් එක අසල සිට වදුරැස්ස ලන්ද මාර්ගයදක්වා බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම.රු. 700000.00
හල්මිල්ලෑව
හල්මිල්ලෑව පාසල් මාර්ගයේ කොන්ක්‍රිට් කර ඇති ස්ථානයේ සිට රිදිබැදි ඇල දක්වා මෝටර් ග්‍රේඩර් කර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම රු. 500000.00
ඕ/දිවුල්ලෑව
කොනෙත්තේගම ඇලබන්ට් එකේ සිට කොනෙත්තේගම ගම මැද මාර්ගය තැලවිල්ල දක්වා බොරළු දැමීම.රු. 500000.00
කුඹුක්වැව
ට්‍රාන්ස්පෝමරය අසල සිට සුසාන භුමිය තෙක් මාර්ගය පැති කාණු කපා මෝටර්ග්‍රේඩර් කර බෝක්කුවක් දමා බොරළු දැමීම.රු. 500000.00
කටගමුව
හල්මිල්ලෑව ගම් මායිමේ සිට අළුත් පාලම දක්වා මාර්ගය බොරළු දැමීම.රු. 500000.00
ඇලවක
ඇලවක පහල දුම්බුළුවාව අමුණ ප්‍රතිසංස්කරණය කිරීම.රු. 500000.00
හුලෝගෙදර
හුලෝගෙදර සිට ගල්වඩුගම දක්වා මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම රු. 500000.00
රංදෙනිගම
රංදෙනිගම ට්‍රාන්ස්පෝමරය අසල සිට පිංගම වෙල් යාය දක්වා මාර්ගය මෝටර් ග්‍රේඩර් කර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම.රු. 400000.00
බෝගොල්ලාගම
ඇලියාව හන්දියේ සිට දොඩම්අත්තාව දක්වා සහ ගිරිදමුන දක්වා සුසානභුමි මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම.රු.500000.00
මාවතගම
කදුරුපොලයාගම සියඹලාගහ වැව ගැඹුරු කර නාන මංකඩක් සහිතව පිළිසකර කිරීම රු. 700000.00
පින්නපොලේගම
ඉහල ගල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම රු. 500000.00
සියඹලෑව
චමින්ද විජේසුන්දර මහතාගේ නිවස අසල සිට කොහොඹේ පාර මාදුරාගම දක්වා බොරළු දැමීම.රු.500000.00
කිරිඳිගල්ල
ඉහළගම ට්‍රාන්ස්පෝමරය අසල සිට හාතාගමට යන මාර්ගයේ වදකහගල අසල මාර්ගය බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිම.රු..500000.00
වාසිවැව
ප්‍රධාන මාර්ගයේ සිට වේරගල පන්සල දක්වා මාර්ගය මෝටර් ග්‍රේඩර් කරබොරළු දමා ප්‍රතිසංස්කරණය කිරිමරු. 500000.00
දිවුල්ලෑගොඩ
දිවාරාත්‍රී වොලිබෝල් පිටිය සංවර්ධනය කිරීම 1-අදියර - රු.. 999,951.82
ගොණමඩිත්ත වැව ප්‍රතිසංස්කරණය කිරීම රු. 500000.00



















