ජාතික නිදහස් දින සැමරුම  2021

73 වන නිදහස් දින සැමරුම 2021.02.04 දින අභිමානවත් ලෙස නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සමරන ලදි

Slide1

නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරිම - 2021

020103

040506

නිදහස් දින උළෙල - 2020

72 වන නිදහස් දින  සැමරුම් මොහොත 2020.02.04

 independent 5independent 1

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2020 නව වසර සඳහා රාජකාරි ඇරඹු මොහොත

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2020 නව වසර සඳහා රාජකාරි ඇරඹු මොහොත

newyear2020 1newyear 2020 4newyear 2020 6

පෙරපාසල් පාලිකාවන්ගේ  ගුරු පුහුණු වැඩසටහනේ විවිධ ප්‍රසංගය

CONCERT 1CONCERT 2

වැඩසටහන - පෙරපාසල් පාලිකාවන්ගේ  ගුරු පුහුණු වැඩසටහනේ විවිධ ප්‍රසංගය

දිනය            - 2019.12.26

ස්ථානය      - නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කර්යාලීය ශ්‍රවණාගාරය

ජනක්‍රීඩා සංරක්ෂණ වැඩසටහන

 janakrida 1janakrida 2janakrida 3

වැඩසටහන - ජනක්‍රීඩා සංරක්ෂණ වැඩසටහන

දිනය            - 2019.10.22

ස්ථානය      - කුඹුක්වැව විද්‍යාලය

 

සාහිත්‍ය කලා මහෝත්සවය 2019

sahith uthsahitha uth3sahitha uth2

වැඩසටහන   - සාහිත්‍ය කලා මහෝත්සවය 2019

දිනය              - 2019.09.23

ස්ථානය         - ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය

කමිටු දින-2019

 Publication7

        ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිකවැරටිය  

                       කමිටු දින -2019

මාසය                

කෘෂිකර්ම කමිටු දින         පොදු කොට්ඨාශ දින (9.30 පෙ.ව)      ජනපති කාර්යසාධන කමිටු දින  (2.00 ප.ව)    සම්බන්ධිකරණ කමිටු දින
ජනවාරි 08 25 25  -
පෙබරවාරි 12 22 22 11 
මාර්තු 12 29 29 11 
අප්‍රේල් 09 26 26 08 
මැයි 14 31 31 13 
ජුනි 11 28 28 10 
ජූලි 09 26 26 08 
අගෝස්තු 13 30 30 05
සැප්තැම්බර් 10 27 27 09
ඔක්තෝබර් 08 25 25  14
නොවැම්බර් 05 29 29  11 
දෙසැම්බර් 10 27 27  09 

 

ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයිම

 

sisumipunatha 3

දිනය               - 2019.09.08

අරමුණ           - ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයිම (දහම්පාසල් 25ක සිසු දරුවන් සඳහා)

ස්ථානය          - නිකවැරටිය ජයන්ති නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලය

‍මෙහෙයවීම   - නිකවැරටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක  බල මංඩලය  හා නිකවැරටිය ප්‍රාදේශීය

                             ලේකම් කාර්යාලය    

දිස්ත්‍රික් රැකියා පොළ 2019

දිස්ත්‍රික් රැකියා පොළ 2019 - කුරුණෑගල දිස්ත්‍රික්කය

දිනය                 - 2019.07.27

වේලාව             - පෙ.ව 8.30 - ප.ව 2.00

ස්ථානය            - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුරුණෑගල

අරමුණු

  • අධ්‍යාපන මට්ටම කුමක් වුවත් ඔබට ගැලපෙන රැකියාවකට යොමුවීමේ අවස්ථාව
  • මනෝමිතික පරීක්ෂණය තුලින් විෂයධාරාව තෝරාගැනීමට සහ වෘත්තීය ක්ෂේත්‍රය තෝරාගැනීමේ අවස්ථාව
  • දේශීයව හා විදේශීයව ඉහල ඉල්ලුමක් ඇති පුහුණු පාඨමාලාවන්ට අදාල තොරතුරු ලබාගැනිමට හැකිවීම
  • ස්වයං ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහය සේවා සම්බන්ධීකරණය
  • ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Smart Sri Lanka” ජාතික වැඩසටහනේ ලියාපදිංචි කටයුතු හා දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ අන්තර්ජාල ස්වයංක්‍රීය දත්ත පද්ධතිය තුල රැකියා අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වීමේ අවස්ථාව උදාවනු ඇත.

පුවත් සහ සිදුවීම්

13
අගෝ2026
ATHTHAMA PROGRAME

ATHTHAMA PROGRAME

Citizens' Mission for a Clean Country -...

14
පෙබ2025
2026 නිදහස් දිනය

2026 නිදහස් දිනය

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල...

Scroll To Top