තොරතුරු දැනගැනීමේ පනත

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත
අපගේ විද්‍යුත් ලිපිනය- (This email address is being protected from spambots. You need JavaScript enabled to view it./ moha.divi,nikaweratiya@gmail,com)
තොරතුරු දැනගැනීමේ පනතට අදාල කරුණු සඳහා පහත සඳහන් නිළධාරින් හමුවන්න
| තනතුර | නම | තොරතුරු පනතට අනුව තනතුර | ජංගම දුරකතන | ෆැක්ස් | පොදු දුරකථනය |
| ප්‍රාදේශීය ලේකම් | එන්.ඩී.ඉෂානි ගුණරත්න මිය | බලයලත් නිළධාරි | +94 706831222 | +94 372260789 | +94 372260238 |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | ජේ.එම්.එන්.හේෂාණි ප්‍රේමරත්න මිය | තොරතුරු නිළධාරි | +94 702338075 | ||
| පරිපාලන නිළධාරි | ඩබ්.එම්.අයි.වික්‍රමසුරිය මිය | තොරතුරු නිළධාරි (විකල්ප) | +94 701074115 | ||
| ගණකාධිකාරි | ඩබ්.එම්.ජේ.පී.ජයවර්ධන මිය | ගිණුම් නිළධාරි | +94 770820118 | ||
| කළමණාකරණ සේවා නිළධාරි | ටී.එම්.එස්.එම්.තෙන්නකෝන් මිය | විෂය නිළධාරි | +94 774429510 |
අයදුම්පත්‍ර
- RTI -1 අයදුම්පත්‍රය
තොරතුරු ලබාගැනීමේ අයදුම්පත්‍රය
- RTI -2 අයදුම්පත්‍රය
තොරතුරු ඉල්ලිම ලැබුණු බව දැන්විම
- RTI -4 අයදුම්පත්‍රය
තොරතුරු ඉල්ලිම භාරගත් බව දැන්වීම
- RTI -5 අයදුම්පත්‍රය
තොරතුරු ඉල්ලිම ප්‍රතික්ෂේප කිරිම
- RTI -6 අයදුම්පත්‍රය
තොරතුරු ලබාදීමේ කාලය දිර්ඝ කිරීම
- RTI -7 අයදුම්පත්‍රය
රහස් තොරතුරු සම්බන්දව
- RTI -8 අයදුම්පත්‍රය
තොරතුරු ඉල්ලා සිටීම පිළිබඳ අභියාචනය ලද බව දැන්විම
- RTI -10 අයදුම්පත්‍රය
නම්කල නිළධාරියා වෙත යවන අභියාචනය
- කොමිෂන් සභාව වෙත කරන අභියාචනය



















