2019 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන්
2019 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන්
- විශේෂ ව්‍යාපෘති (බෝගොල්ලාගම වඩු ගම්මානය සඳහා වඩු උපකරණ ලබාදිම)
ප්‍රතිලාභීන් සංඛ්‍යාව -18
අනුමත මුදල - Rs. 500000.00
- සමෘද්ධි අලෙවි සංවර්ධන වැඩසටහන
ප්‍රතිලාභීන් සංඛ්‍යාව - 05
අනුමත මුදල - රු. 50000.00
- දිරිය පියස නිවාස වැඩසටහන
නිවාස ගණන - 01
අනුමත මුදල - රු. 200000.00
- වකුගඩු රෝ්ග නිවාස වැඩසටහන
අනුමත නිවාස ගණන - 01
අනුමත මුදල - Rs. 200000.00 - නිවාස ලොතරැයි අරමුදල
නිවාසලාභීන් ගණන - 06
අනුමත මුදල - Rs. 1200000.00
- සුළු අපනයන ගම්මාන වැඩසටහන (1 අදියර)
ප්‍රතිලාභීන් සංඛ්‍යාව - 50
ගම්මිරිස් පැළ - 10000.00
2018 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන්
2018 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන්
- ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පවුල් සවිබල ගැන්වීම
අනුමත ව්‍යාපාති සංඛ්‍යාව -29
අනුමත මුදල -රු. 1298603.00
- සමෘද්ධි අලෙවි සංවර්ධන වැඩසටහන
අනුමත ව්‍යාපාති සංඛ්‍යාව - 06
අනුමත මුදල -රු. . 200000.00
1.සමෘද්ධි ප්‍රදර්ශන ගෙවතුවගාව
අනුමත ව්‍යාපාති සංඛ්‍යාව - 122
අනුමත මුදල -රු. 327700.00
2. සමාජ සංවර්ධන වැඩසටහන්
අනුමත ව්‍යාපාති සංඛ්‍යාව - 02
අනුමත මුදල -රු. 300000.00
3. සමාජ සංවර්ධන පුහුණු වැඩසටහන්
ළමා සමාජ නායකත්ව පුහුණු වැඩසටහන - රු. 25000.00
උපදේශන වැඩසටහන්- රු.. 25000.00
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන- රු. 36000.00
4. Sigithi ආසිරි රුක්රෝපණ වැඩසටහන
අනුමත ව්‍යාපාති සංඛ්‍යාව - 25
අනුමත මුදල -රු. 169850.00



















