


ආයතන අංශය
ආයතන අංශය
සුරාබදු බලපත්‍ර
- සුරාබදු කොමසාරිස්ගේ නිශ්කාෂණ සහතිකය
- සුරාබදු කොමසාරිස්ගේ (වයඹ) නිශ්කාෂණ සහතිකය
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිශ්කාෂණ සහතිකය
- සංචාරක මණ්ඩලයේ නිශ්කාෂණ සහතිකය
ඛණිජ ප්‍රවාහන බලපත්‍ර
- නිසිලෙස සම්පූර්ණ කල අයදුම්පත
- ග්‍රාම නිළධාරි නිර්දේශය (ප්‍රවාහනය හා කැණිම් කරන ස්ථානය යන ග්‍රාම නිළධාරි වසම් දෙකෙන්ම ලබාගත යුතුය)
- ඉල්ලීම් ලිපිය
- කැණීම් කරන ඉඩමේ ඔප්පුව/බලපත්‍රයේ ජායා පිටපත්
- කැණිම් කරනුයේ ඉල්ලුම්කරුට අයත් ඉඩමකින් නොවේ නම් අදාල ඉඩම් හිමියාගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය (ග්‍රාම නිළධාරි සහතික කල)
ගෘහ අවශ්‍යතා සඳහා පස්,වැලි,බොරළු ලබාගැනීමේ අයදුම්පත
සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර
- අයදුම්පත
- සෞඛ්‍ය තත්වය පිලිබඳ සහතිකය
- වාහන නිර්දේශය
- කිරි ගවයෙකු බව සනාථ ලිපිය
- ග්‍රාම නිළධාරි වාර්තාව
- මුදල් ගෙවු රිසිට්පත
- සත්ව ගොවිපලේ ලියා පදිංචි සහතිකය
ගිණුම් අංශය
- වාහනය ලීසිං සමාගමක් හරහා ලබාගෙන ඇත්නම් ලීසිං සමාගම විසින් සහතික කල මාස 03ක් ඇතුලත නිකුත් කල පිටපතක් ඉදිරිපත් කල යුතුය.( වාහනයේ ලියාපදිංචි සහතිකය)
වාහන ආදායම් බලපත්‍ර
මෝටර් සයිකල්/ත්‍රී රෝද රථ/ද්විත්ව කාර්ය වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේදී අවශ්‍ය ලියවිලි
- වාහනයේ ලියාපදිංචි සහතිකය
- වායු විමෝචන සහතිකය
- වලංගු රක්ෂණ සහතිකය
ලොරි රථ සඳහා ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේදී අවශ්‍ය ලියවිලි
- වාහනයේ ලියාපදිංචි සහතිකය
- වායු විමෝචන සහතිකය
- වලංගු රක්ෂණ සහතිකය
- යෝග්‍යතා සහතිකය
මාර්ගස්ථ මගී ප්‍රවාහන බලපත්‍රයක් හිමි බස්රථ සඳහා ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේදී අවශ්‍ය ලියවිලි
- වාහනයේ ලියාපදිංචි සහතිකය
- වායු විමෝචන සහතිකය
- වලංගු රක්ෂණ සහතිකය
- යෝග්‍යතා සහතිකය
- මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරනු ලබන වසර බලපත්‍රයේ පිටපතක්
වාහන ආදායම් බලපත්‍රය අස්ථානගතවු විට නැවත ලබාගැනීමට අවශ්‍ය ලියවිලි
- වාහනයේ ලියාපදිංචි සහතිකය
- වායු විමෝචන සහතිකය
- වලංගු රක්ෂණ සහතිකය
- පොලිස් වාර්තාව
- පොලිස් වාර්තාව නිකුත් කල දින සිට බලපත්‍රයේ කාලසීමාව අවසන් වනතෙක් මුදල් අයකරනු ලැබේ.



















