| අනු අංකය |
ව්‍යාපෘතියේ නම |
ග්‍රා.නි කොට්ඨාශය |
මුදල (රු. මිලියන) |
| 01 |
පුබුදු සමිති ශාලාව අසළින් පටන් ගෙන කළුවැන්නෑව ගම්මායිම සිට සිට ඉදිරියට මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම |
කළුවැන්නෑව |
1.00 |
| 02 |
ගංගොඩ ප්‍රධාන මාර්ගයේ සිට ඇති අතුරු මාර්ග කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම |
නික-දකුණ |
1.00 |
| 03 |
මිල්ලගොඩ පාසල අසල ඇති මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම |
මිල්ලගොඩ |
1.00 |
| 04 |
නැබඩෑව තලාකොළහේනේ සිට කන්දගෙදර දක්වා මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම |
නැබඩෑව |
1.00 |
| 05 |
ශෛලතරාම විහාරයට යන මාර්ගය මෝටර්ග්‍රේඩර් කර සකස් කිරීම |
කුඹුක්වැව |
1.00 |
| 06 |
පින්නපොලේගම ඉතෑව මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම |
පින්නපොලේගම |
1.00 |
| 07 |
එම්.අයි.බී. ලසංත මහතාගේ නිවස අසළින් යන ගමන් මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම (කඹුරුපිටිය වෙලට යන මාර්ගය) |
පින්නපොලේගම |
1.00 |
| 08 |
රත්මල්වැටිය සිට ගනේවැව දක්වා මාර්ගයේ රත්මල්වැටිය වැව අසල කුට්ටිගල් ඇල්ලීම |
සියඹලෑව |
1.00 |
| 09 |
වාසිවැව සිට වදුරුපිටිය දක්වා මාර්ගය කුට්ටිගල් අතුරා වැඩිදියුණු කිරීම |
වාසිවැව |
1.50 |
| 10 |
5KM අසල සිට ගෙවල් 08 මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
හීලෝගම |
0.60 |
| 11 |
සමගි අවමංගල්‍යාධාර සමිතියේ ඇළ හරහා පාළම ඉදිකර ගැනීම |
හීලෝගම |
0.40 |
| 12 |
කැබැල්ලෑව සමුපකාර හන්දියේ සිට පාසල දක්වා මාර්ගයේ කොන්ක්‍රිට් කර ඇති කොටස සිට ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම |
කැබැල්ලෑව |
1.00 |
| 13 |
එම්.ඒ.සරත් වික්‍රමසිංහ මහතාගේ නිවස අසළ සිට කළුවැන්නෑව සුසාන භූමි මාර්ගය බොරළුවල හන්දිය දක්වා ප්‍රතිසංස්කරණය කිරීම |
කළුවැන්නෑව |
0.97 |
| 14 |
දණ්ඩුවාව තරණගොල්ල ප්‍රධාන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම |
දණ්ඩුවාව |
1.00 |
| 15 |
දණ්ඩුවාව තරණගොල්ල ප්‍රධාන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම |
තරණගොල්ල |
1.00 |
| 16 |
දණ්ඩුවාව තරණගොල්ල ප්‍රධාන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම |
ප/ගලපිටියාගම |
1.00 |
| 17 |
ඇඹලගොඩයාගම මාර්ගයේ අවශ්‍ය තැන්වල කැටගල් ඇල්ලීම |
නික-උතුර |
0.50 |
| 18 |
ගෝනමඩිත්ත පාර ඇන්ටනී මහතාගේ නිවස අසළ සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම |
නික-උතුර |
0.50 |
| 19 |
පොලිසිය ඉදිරිපිය ඇති ගම් සභා මාවත ඉතිරි කොටසට කැටගල් ඇල්ලීම |
නික-දකුණ |
0.50 |
| 20 |
ගංගොඩ දෙවට පාර සරත් මහතාගේ නිවස අසළ කොන්ක්‍රිට් දමා නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රිට් දැමීම |
නික-දකුණ |
0.48 |
| 21 |
ගල්කන්ද මාර්ගයේ කොන්ක්‍රිට් දමා නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට කැටගල් ඇල්ලීම |
විහාරගම |
0.50 |
| 22 |
ගාමිණි ඉද්දමල්ගොඩ මහතාගේ නිවස අසළ මාර්ගය කොන්ක්‍රිට් දමා නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට කැටගල් ඇල්ලීම |
විහාරගම |
0.50 |
| 23 |
කොරකහවෙල මාර්ගය බෝක්කුවක් සාදා ප්‍රතිසංස්කරණය කිරිම |
මාගල්ලේගම |
0.50 |
| 24 |
ඉබ්බාවල සණස අසළ සිට ජනපදයට යන මාර්ගය තෙක් කැට ගල් ඇල්ලීම |
මිල්ලගොඩ |
0.50 |
| 25 |
ඇන්නරුගම තලාකොළහේන ගම්මායිම් මාර්ගය ජයරත්න මහතාගේ නිවස අසළ සිට සුනිල් අමරසූරිය මහතාගේ නිවස දක්වා මාර්ගය කැටගල් ඇල්ලීම |
නැබඩෑව |
0.50 |
| 26 |
කිවුලේගම ගල්කන්ද කුසල්හාමි මහතාගේ නිවස අසල මාර්ගයේ කැටගල් අල්ලා ඇති ස්ථානයේ සිට ඉදිරියට කැටගල් ඇල්ලීම |
කිවුලේගම |
0.50 |
| 27 |
තිස්සෝ ගෙදර මහ වැව සිට සුසානභූමිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
කිවුලේගම |
0.40 |
| 28 |
තලාකොලහේන සුදර්ශන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
නැබඩෑව |
0.50 |
| 29 |
නබඩෑව දුණුකදෙණිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
නැබඩෑව |
0.20 |
| 30 |
ගල්ලෑව එච්.එම්. සුගතදාස මහතාගේ නිවස අසල සිට ඩබ්.එම්.වන්නිනායක මහතාගේ නිවස දක්වා ප්‍රතිසංස්කරණය කිරීම |
තුඹුල්ල |
0.40 |
| 31 |
මැද්දෑපොල වැව් වානේ සිට කරලින් නෝනාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
තුඹුල්ල |
0.30 |
| 32 |
සතිපොල අසල බන්ඩාරනායක මාවත තාර දැමීම |
ගලපිටියාගම |
0.50 |
| 33 |
ගලපිටියාගම ගම් මායිම්පාර ප්‍රතිසංස්කරණය කිරීම |
ගලපිටියාගම |
0.50 |
| 34 |
හාතිගම්මන ආර් එම්.ජයසිංහ මහතාගේ නිවස අසල සිට ක්‍රීඩා පිටිය ළගින් වාරිමාර්ග ඇළ දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
හාතිගම්මන |
0.50 |
| 35 |
හාතිගම්මන ගම මැද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
හාතිගම්මන |
0.40 |
| 36 |
හීන්තඹල ප්‍රධාන මාර්ගය පහළ කිරින්ද ගම් මායිම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
ඔළුපැලියාව |
0.50 |
| 37 |
ඔළුපැලියාව වැව ළග සිට කොටුවත්තාවල සුසාන භුමිය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
ඔළුපැලියාව |
0.27 |
| 38 |
කන්දෙගෙදර පාසල අසලින් යන මාර්ගයේ ඩබ්.එම්.චන්ද්‍රසේකර මහතාගේ නිවස ඉදිරිපිට බෝක්කුවක් ඉදිකිරීම |
කන්දෙගෙදර |
0.15 |
| 39 |
කන්දෙගෙදර කොටුඅත්තාවල පාරේ ඌරන් පුස්සන මාර්ගයේ ප්‍රධාන බෝක්කුව ඉදිකිරීම |
කන්දෙගෙදර |
0.15 |
| 40 |
මල්ලියාය මාර්ගය ජයන්ත මහතාගේ නිවස අසල සිට දැදුරුඔය ඇල දක්වා මාර්ගය තාර දැමීම |
ගලගෙදර |
1.00 |
| 41 |
දළුක්ගොල්ල පංසල ලග සිට ඇලියාව ගම දක්වා මාර්ගය ඉතිරි කොටසට කැටගල් ඇල්ලීම |
දළුක්ගොල්ල |
0.15 |
| 42 |
මහව ප්‍රධාන මාර්ගයේ විජේකෝන් මහතාගේ නිවස ඉදිරිපිටින් දිවෙන ගෝවා මුල්ල සුසාන භූමිය දක්වා මාර්ගය කැටගල් ඇල්ලීම |
කරකොලේ |
0.70 |
| 43 |
දනිකිතව අළුත්පාර ගල්ලෑ වැව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
ඉහකොලගම |
1.00 |
| 44 |
පාළුතිඹියාව ඩබ්.එම්.මුතුබංඩා මහතාගේ නිවස අසල සිට ජානක මහතාගේ නිවස දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
තිඹිරියාව |
0.70 |
| 45 |
හල්ම්ල්ලෑව පාසල් මාර්ගය කානුකපා ප්‍රතිසංස්කරණය කිරීම |
හල්මිල්ලෑව |
0.40 |
| 46 |
හල්ම්ල්ලෑව පාසල අසල සිට උණගහවෙල දක්වා මාර්ගය කානු කපා ප්‍රතිසංස්කරණය කිරීම |
හල්මිල්ලෑව |
0.50 |
| 47 |
මානපය උතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
ඕ/දිවුල්ලෑව |
0.50 |
| 48 |
දිවුල්ලෑව ගම මැද මාර්ගය මෝටග්රේඩර්කර ප්‍රතිසංස්කරණය කිරීම |
ඕ/දිවුල්ලෑව |
0.50 |
| 49 |
කුඹුක්වැව විද්‍යාලය අසල සිට මැද මාවත බෝක්කුවක් යොදා ප්‍රතිසංස්කරණය කිරීම |
කුඹුක්වැව |
0.50 |
| 50 |
කටගමුව රිදීබැදි ඇල පාලම අසල සිට කුඹුක්වැව කුටිය විහාරය දෙසට දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
කුඹුක්වැව |
0.50 |
| 51 |
අලුත් පාලම අසල සිට හල්මිල්ලෑව ගම්මායිම් දක්වා මාර්ගය බෝක්කු දෙකක් දමා ප්‍රතිසංස්කරණය කිරීම |
කටගමුව |
1.00 |
| 52 |
ඇලවක ජනපද මාර්ගය සම්පත් මහතාගේ නිවස අසල සිට ඉදිරියට ප්‍රතිසංස්කරණය කිරීම |
ඇලවක |
0.50 |
| 53 |
හැළඹෑව ගම්මායිම් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
ඇලවක |
0.40 |
| 54 |
හුලෝගෙදර පාසල ඉදිරිපිට සිට ගල්වඩුගම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
හුලෝගෙදර |
0.50 |
| 55 |
වඩුපලෑවේ ට්‍රාන්ස්පෝමරය ළග සිට කුඹුක්ගස් දිගිලිය වෙල්යාය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
රංදෙනිගම |
0.80 |
| 56 |
පාසල් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
රංදෙනිගම |
0.20 |
| 57 |
සෙනරත් මහතාගේ නිවස අසල සිට ලෝකහෙට්ටියාගේ වැව දක්වා දිවෙන මාර්ගය සියඹලාගහ මුල දමයන්ති මහත්මියගේ නිවසට යන මාර්ගය බෝක්කුවක් ඉදිකිරීම |
රංදෙනිගම |
0.20 |
| 58 |
ඉහළගම පාසල අසල සිට දොඩම්අත්තාවෙල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
බෝගොල්ලාගම |
0.50 |
| 59 |
පින්නපොලේගම වැව් වාන ළගින් ගල්ලෑවෙලට යන පාර ප්‍රතිසංස්කරණය කිරීම |
මාවතගම |
0.30 |
| 60 |
රත්මලවැටිය වෙලට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
සියඹලෑව |
0.10 |
| 61 |
කිරිදිගල්ල කෝන්ගහවැටිය මාර්ගයේ සිට පහළ අස්සැද්දුම දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
කිරිඳිගල්ල |
0.20 |
| 62 |
කිරිදිගල්ල වැව පාවුල පාරේ බෝක්කුවක් ඉදි කිරීම |
කිරිඳිගල්ල |
0.15 |
| 63 |
හාතාගම මාර්ගයේ බෝක්කු 02ක් ඉදි කිරීම |
කිරිඳිගල්ල |
0.30 |
| 64 |
කිරිදිගල්ල වැව අසල දයාරත්න මහතාගේ නිවස දක්වා මාර්ගයේ අසල බෝක්කුවක් දැමීම |
කිරිඳිගල්ල |
0.15 |
| 65 |
ගනේවැව සරත් මහතාගේ වෙළදසැල අසලින් ජල ටැංකිය දක්වා යන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
දිවුල්ලෑගොඩ |
0.25 |
| 66 |
වම්බටුවැව ගම් සභා මාර්ගය තාර දැමීම |
දළුක්ගොල්ල |
0.50 |
| 67 |
මාදුරාගම කුමාර කණිෂ්ඨ විද්‍යාලයේ වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම |
සියඹලෑව |
1.00 |
| 68 |
නැබඩෑව මහ වැවේ රෝන්මඩ ඉවත් කර ගැඹුරු කිරීම |
නැබඩෑව |
1.50 |
| 69 |
ගල්කන්ද වැවෙහි රෝන් මඩ ඉවත් කර ප්‍රතිසංස්කරණය කිරීම |
කුඹුක්වැව |
1.00 |
| 70 |
මහගාලේ වැව සොරව්ව ප්‍රතිසංස්කරණය හා රොන්මඩ ඉවත් කිරිම |
පින්නපොලේගම |
1.00 |
| 71 |
මාවතගම මහවැව ගැඹුරු කිරිම |
මාවතගම |
1.50 |
| 72 |
හුලු අත්තාව වැව ගැඹුරු කිරීම |
හල්මිල්ලෑව |
1.50 |
| 73 |
දියගම අඹගහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
දියගම |
0.50 |
| 74 |
හැවැන්පැලැස්ස ඉහල වැවේ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම |
හැවැන්පැලැස්ස |
1.00 |
| 75 |
තිස්සෝ ගෙදර පහල රඹා වැව ප්‍රතිසංස්කරණය කිරීම |
කිවුලේගම |
1.00 |
| 76 |
තලාකොලහේන උපාසකරාළගේ වැටියවැව ප්‍රතිසංස්කරණය කිරීම |
නැබඩෑව |
0.30 |
| 77 |
දුණුමඩලාව වැව ප්‍රතිසංස්කරණය කිරීම |
තුඹුල්ල |
0.30 |
| 78 |
ගලපිටියාගම අලුත්වැටිය වැව ප්‍රතිසංස්කරණය කිරීම |
ගලපිටියාගම |
1.00 |
| 79 |
හාතිගම්මන පහල වැව ප්‍රතිසංස්කරණය කිරීම |
හාතිගම්මන |
0.50 |
| 80 |
බුදුමුත්තාව ඉහළ වැව ප්‍රතිසංස්කරණය කිරීම |
බුදමුත්තාව |
0.50 |
| 81 |
බුදුමුත්තාව පහළ වැව ප්‍රතිසංස්කරණය කිරීම |
බුුදුමුත්තාව |
0.50 |
| 82 |
හීන්තඹල පහල වැව පස් ඉවත් කර ගැඹුර කිරීම |
ඔළුපැලියාව |
1.00 |
| 83 |
වදුරැස්ස හැබරෑව වැව ගැඹුරු කර ප්‍රතිසංස්කරණය කිරීම |
වදුරැස්ස |
1.00 |
| 84 |
දෙමට වැව පස් ඉවත් කර ගඹුරු කිරීම |
හුළුගල්ල |
1.00 |
| 85 |
ඉහළ පච්චල වැව ප්‍රතිසංස්කරණය කිරීම |
ගලගෙදර |
1.00 |
| 86 |
ගලගෙදර මල්ලි වැව ප්‍රතිසංස්කරණය කිරීම |
ගලගෙදර |
1.00 |
| 87 |
ඉහල දළුක්ගොල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීම |
ගලගෙදර |
1.00 |
| 88 |
බලගොල්ල අළුත් වැව ප්‍රතිසංස්කරණය කිරීම |
ගලගෙදර |
1.00 |
| 89 |
හකුට්ටේ වැව පස් ඉවත් කර ගඹුරු කිරීම |
දළුක්ගොල්ල |
0.50 |
| 90 |
මැල්ලගස්වැව යටතේ තිබෙන කරකොලේ වෙලේඇළවේලි කොන්ක්‍රීට්කර ප්‍රතිසංස්කරණය කිරීම |
කරකොලේ |
1.00 |
| 91 |
මැන්ඩෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම |
තිඹිරියාව |
1.00 |
| 92 |
මානපය ඉහළ වැව සංවර්ධණය කිරීම |
දිවුල්ලෑව |
1.00 |
| 93 |
හැළඹෑව ගෙදරගාව වැව ප්‍රතිසංස්කරණය කිරීම |
ඇලවක |
2.00 |
| 94 |
ගල්වඩුගම මූකලන්යායේ වැව පස් ඉවත්කර ගැඹුර කිරීම |
හුලෝගෙදර |
0.50 |
| 95 |
පාළුබෝගොල්ලාගම වැව පස් ඉවත් කර ගැඹුරු කිරීම |
බෝගොල්ලාගම |
0.50 |
| 96 |
ඉහලගම පහල වැව ප්‍රතිසංස්කරණය කිරීම |
බෝගොල්ලාගම |
0.10 |
| 97 |
කදුරුපොලයාගම සියඹලාගහමුල වැව පස් ඉවත් කර ගැඹුරු කිරීම |
මාවතගම |
0.50 |
| 98 |
ගිරිදමුන වැව පස් ඉවත් කර ගැඹුරු කිරීම |
මාවතගම |
0.50 |
| 99 |
තොටිල්ලගහ වැව ප්‍රතිසංස්කරණය කිරීම |
පින්නපොලේගම |
0.50 |
| 100 |
ගොන්නගස්වැව මහ වැව පස් ඉවත් කර ගැඹුරු කිරීම |
පින්නපොලේගම |
0.50 |
| 101 |
රත්මලවැටිය ගලවැව ප්‍රතිසංස්කරණය කිරීම |
සියඹලෑව |
0.50 |
| 102 |
මාදුරාගම කදුරුවලගහ අමුණ ප්‍රතිසංස්කරණය කිරීම |
සියඹලෑව |
0.10 |
| 103 |
රත්මලවැටිය මහවැව ප්‍රතිසංස්කරණය කිරීම |
සියඹලෑව |
2.00 |
| 104 |
පහල දංගස් වැව ප්‍රතිසංස්කරණය කිරීම |
වාසිවැව |
0.73 |
| 105 |
ගෝනමඩිත්ත වැවේ වැව් බැම්ම පිළිසකර කර වැව ගැඹුරු කිරීම |
දිවුල්ලෑගොඩ |
0.65 |
| 106 |
බුදුමුත්තාව රජමහ විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා |
විහාරගම |
1.00 |
| 107 |
සිරි සුමන සිරි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාර මන්දිරයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ආධාර ලබා ගැනීම |
ගලපිටියාගම |
0.50 |
| 108 |
හුළුගල්ල ශ්‍රී බෝධිරුක්ණාරාමයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා |
හුළුගල්ල |
0.50 |
| 109 |
ගලගෙදර ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ බුදුමැදුරේ වැඩ නිම කිරීම |
ගලගෙදර |
0.50 |
| 110 |
දළුක්ගොල්ල ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම |
දළුක්ගොල්ල |
0.50 |
| 111 |
සමදරාපිටිය ශ්‍රී පාලිත පිරිවෙන් විහාරස්ථානයේ ප්‍රකාර බැම්ම ඉදිකිරීම |
කරකොලේ |
1.00 |
| 112 |
දිවුල්ලෑව ගිරිලෙන් විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින සංඝාවාස ගොඩනැගිල්ලේ බිත්ති කපරාරු කිරීම |
ඕ/දිවුල්ලෑව |
0.50 |
| 113 |
රන්දෙණිගම රජමහා විහාරයේ අලුතින් ඉදිවෙන විහාරගෙයි වහලයේ වැඩ නිම කිරීම |
රංදෙනිගම |
0.50 |
| 114 |
ගනේවැව පුරාණ රජමහා විහාරස්ථානයේ වාහල්කඩ ඉදිකිරිම සඳහා |
දිවුල්ලෑගොඩ |
0.50 |
| 115 |
නිකවැරටිය කතෝලික දේවස්ථානයේ වහලය සැකසීම |
නික-උතුර |
0.20 |
| 116 |
නිකවැරටිය කතෝලික දේවස්ථානය පිටුපස තාප්පය ඉදිකිරීම. |
නික-උතුර |
0.30 |
| 117 |
මාගල්ලේගම විහාරස්ථානය ලැගුම්ගේ සහ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම |
මාගල්ලේගම |
1.00 |
| 118 |
ශ්‍රි ආනන්දාරාමයේ අයියනායක දේවාලයේ වේදිකාව ප්‍රතිසංස්කරණය කිරීම |
ඇලවක |
1.00 |
| 119 |
ශ්‍රි පූර්වාරාම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම |
තරණගොල්ල |
0.40 |
| 120 |
කිරිදිගල්ල වැව අසල 328 - වාසිවැව ග්‍රාමයේ පොදු ක්‍රීඩාපිටිය ඉදිකිරීම |
වාසිවැව |
1.50 |
| 121 |
නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාපිටියක් ඉදිකිරීම |
නික-උතුර |
2.00 |
| 122 |
හැවැන්පැලැස්ස ජනාධිපති විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැති බැම්ම සකස් කිරීම |
හැවැන්පැලැස්ස |
1.00 |
| 123 |
පින්නපොලේගම ග්‍රාම නිලධාරි වසම ආවරණය වන පරිදි රශ්මි ක්‍රීඩා සමාජය සදහා අත්පන්දු ක්‍රිඩා පිටියක් ඉදිකිරීම |
පින්නපොලේගම |
1.00 |
| 124 |
නිකවැරටිය මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රිඩා පිටියේ පස් සේදීයාම වැලැක්වීම සදහා පැති බැම්මක් ඉදිකිරීම |
නික-උතුර |
1.00 |
| 125 |
රඹපොකුණ ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පස් සේදීයාම වැලැක්වීම සදහා පැති බැම්මක් ඉදිකිරීම |
කන්දෙගෙදර |
0.50 |
| 126 |
රජබිම විදුහලේ ක්‍රිඩා පිටිය නවීකරණය කිරීම |
මාගල්ලේගම |
1.50 |
| 127 |
හැවැන්පැලැස්ස මහවැව අසල ක්‍රිඩාංගනය නවීකරණය කිරීම |
හැවැන්පැලැස්ස |
0.30 |
| 128 |
සූර්යලංකා වොලිබෝල් ක්‍රිඩාපිටිය ප්‍රතිසංස්කරණය කිරීම |
හුළුගල්ල |
0.80 |
| 129 |
දළුක්ගොල්ල එක්සත් ක්‍රිඩා පිටියට දැළ ගැසීම |
දළුක්ගොල්ල |
0.35 |
| 130 |
ඉහළගම ජල ව්‍යාපෘතියේ ඉදිරි වැඩ කටයුතු |
බෝගොල්ලාගම |
0.80 |
| 131 |
අංක 3 කෙත් ඇල මාර්ගයට පානීය ජලය ලබා ගැනීම. |
මාගල්ලේගම |
0.50 |
| 132 |
ගංගොඩ මුදියන්සේ තෙන්නකෝන් මාවතේ විජිත මහතාගේ නිවස අසල සිට සමිති ශාලාව අසලින් ඉදිරියට පානීය ජල දිගුව |
නික-දකුණ |
0.50 |
| 133 |
මිල්ලගොඩ සණස මාර්ගයේ කරුණාදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට ජල දිගුව. |
මිල්ලගොඩ |
0.50 |
| 134 |
තිස්සෝගෙදර මායිමේ සිට වදුරැස්ස පන්සල දක්වා පානීය ජල ව්‍යාපෘතිය දීර්ඝ කිරීම. |
වදුරැස්ස |
0.90 |
| 135 |
දනිකිතව හන්දියේ සිට ගල්ලෑ වැව දක්වා පාර පානීය ජලය ලබා දීම. |
ඉහකොලගම |
0.20 |
| 136 |
මාදුරාගම ඊ.එම්.දිනදාස මහාතාගේ නිවස අසල සිට පහල වැවට යන මාර්ගයේ පානීය ජලය ලබාදීම. |
සියඹලැව |
0.50 |
| 137 |
පී.එම්.පේමාවතී ඇඹලගොඩයාගම නිකවැරටිය |
නික-උතුර |
0.27 |
| 138 |
ටී.එම්.ජයරත්න, මැද ඇලපාර නිකවැරටිය |
නික-දකුණ |
0.10 |
| 139 |
ඒ.එච්.එම්.අබේසිංහ, මැද ඇලපාර නිකවැරටිය |
නික-දකුණ |
0.10 |
| 140 |
ආර්.එම්.ගාමිනී රස්නායක, මැද ඇලපාර නිකවැරටිය |
නික-දකුණ |
0.10 |
| 141 |
ආර්.එම් .මාලනී රාජසිංහ, මැද ඇලපාර නිකවැරටිය |
නික-දකුණ |
0.10 |
| 142 |
එස්.ඒ.එම්.ගංගා නවෝදනී සේනානායක, නො 282/B, මැද ඇලපාර නිකවැරටිය |
නික-දකුණ |
0.10 |
| 143 |
එච්.එම්.චන්ද්‍රිකා මල්කාන්ති, මිල්ලගොඩ,නිකවැරටිය |
මිල්ලගොඩ |
0.10 |
| 144 |
ජේ.එම්.ධනුෂ්ක සමන් කුමාර, මිල්ලගොඩ,නිකවැරටිය |
මිල්ලගොඩ |
0.10 |
| 145 |
ආර්.එම් .ජයරත්න,මිල්ලගොඩ, නිකවැරටිය |
මිල්ලගොඩ |
0.10 |
| 146 |
එම්.එස්.එම්.රිපාස්,මිල්ලගොඩ,නිකවැරටිය |
මිල්ලගොඩ |
0.10 |
| 147 |
ඒ.ඩී.නිහාල් මෙන්ඩිස්,මිල්ලගොඩ,නිකවැරටිය |
මිල්ලගොඩ |
0.10 |
| 148 |
එස්.ඒ.චන්ද්‍රසේන,හැවැන්පැලැස්ස, නිකවැරටිය |
හැවැන්පැලැස්ස |
0.10 |
| 149 |
කේ.ජී.හේමලතා සුදුමැණිකේ, දැවසංස්ථාව අසල,හැවැන්පැලැස්ස,නිකවැරටිය |
හැවැන්පැලැස්ස |
0.10 |
| 150 |
එච්.එම්.සී.කේ.හේරත්, තිස්සෝගෙදර,නබඩෑව |
කිවුලේගම |
0.10 |
| 151 |
ඩබ්.එම්.දයාරත්න, කිවුලේගම,නබඩෑව |
කිවුලේගම |
0.10 |
| 152 |
ජේ.එම්.නිල්මිණී ජයසුන්දර,ගල්ලෑව, නබඩෑව |
තුඹුල්ල |
0.20 |
| 153 |
කේ.එම්.මුතුමාලි, හාතිගම්මන,නිකවැරටිය |
හාතිගම්මන |
0.10 |
| 154 |
ජේ.ඒ.එස්.එම්.ජයකොඩි, 810/3,ජයන්ති මාවත,නිකවැරටිය |
බුදුමුත්තාව |
0.10 |
| 155 |
ආර්.එම්.රම්බණ්ඩා, ඔලුපැලියාව,මහ ගිරිල්ල |
ඔළුපැලියාව |
0.10 |
| 156 |
එච්.එම්.සුනිල් ශාන්ත,හීන්තඹල, මහ ගිරිල්ල |
ඔළුපැලියාව |
0.10 |
| 157 |
එච්.එම්.මුතුබංඩා, වදුරැස්ස,මහ ගිරිල්ල |
වදුරැස්ස |
0.10 |
| 158 |
ඩබ්.එම්.සිරිතිලක,කන්දේගෙදර,හුළුගල්ල |
කන්දෙගෙදර |
0.10 |
| 159 |
ජේ.එම්.ඩී.හේරත් බංඩා,නුගම්පොල, හුළුගල්ල |
කන්දෙගෙදර |
0.10 |
| 160 |
ජේ.එම්.ඩිංගිරි බංඩා, ආරණ්‍ය පාර, නුගම්පොල, හුළුගල්ල |
කන්දෙගෙදර |
0.10 |
| 161 |
ඩබ්.එම්.සුජීත් කුමාර වන්නිනායක, කන්දේගෙදර, හුළුගල්ල |
කන්දෙගෙදර |
0.10 |
| 162 |
එච්.එම්.වජිර ලලින්ද පද්ම කුමාර, කන්දේගෙදර,හුළුගල්ල |
කන්දෙගෙදර |
0.10 |
| 163 |
ඩබ්.එම්.සම්පත් කුමාර වන්නිනායක, කන්දේගෙදර, හුළුගල්ල |
කන්දෙගෙදර |
0.10 |
| 164 |
ආර්.එම්.සුමිත් මහින්ද රත්නායක, නුගම්පොල, හුළුගල්ල |
කන්දෙගෙදර |
0.10 |
| 165 |
ඩබ්.එම්.චිත්‍රා කුමාරි හේරත්,නො.503,කන්දෙගෙදර,හුලුගල්ල |
කන්දෙගෙදර |
0.10 |
| 166 |
ඩබ්.එම්.සිට්ටම්මා තාරකා පැලැස්ස, නිකවැරටිය |
හුළුගල්ල |
0.20 |
| 167 |
ඩබ්.එම්.ජීවක රන්ජිත් වන්නිනායක, හුලව, හුළුගල්ල |
හුළුගල්ල |
0.10 |
| 168 |
ඩබ්.එම්.ජීවක රන්ජිත් වන්නිනායක, හුලව, හුළුගල්ල |
ගලගෙදර |
0.20 |
| 169 |
එල්.ඩී.සාන්ඩර් ලියර් ජෝර්ජ් පතිරණ, ගලගෙදර,නිකවැරටිය |
ගලගෙදර |
0.20 |
| 170 |
ටී.ඒ.එන්.ඒ.අනුර, බලගොල්ල,නිකවැරටිය |
ගලගෙදර |
0.10 |
| 171 |
කේ.එම්.එන්.මධුසංක, ගලගෙදර,නිකවැරටිය |
දළුක්ගොල්ල |
0.30 |
| 172 |
ජේ.ඒ.විජේරත්න, දළුක්ගොල්ල.නිකවැරටිය |
කරකොලේ |
0.10 |
| 173 |
ඩී.එම්.සුජීත් සුරංග දිසානායක, මැල්ලගස්වැව, කරකොලේ |
කරකොලේ |
0.10 |
| 174 |
පී.සෝමාවතී, |
කරකොලේ |
0.10 |
| 175 |
ඩබ්.එස්.විමලවීර, දනිකිතව,නිකවැරටිය |
ඉහකොලගම |
0.10 |
| 176 |
ආර්.එස්.ගණිතරත්න, දනිකිතව,නිකවැරටිය |
ඉහකොලගම |
0.10 |
| 177 |
ටී.එම්.ජී.බී.තෙන්නකෝන්,තිඹිරියාව,නිකවැරටිය |
තිඹිරියාව |
0.10 |
| 178 |
ටී.එම්.ටිකිරිබංඩා,කෝන්ගස්දෙනිය, නිකවැරටිය |
තිඹිරියාව |
0.10 |
| 179 |
ටී.එම්.නවරත්න, ඉහළගම,නිකවැරටිය |
තිඹිරියාව |
0.10 |
| 180 |
ග්‍රැන්විල් ධර්මසිරි, වැටියේගෙදර,නිකවැරටිය |
තිඹිරියාව |
0.10 |
| 181 |
ඩබ්,එම්.නවරත්න, හල්මිල්ලැව,නිකවැරටිය |
හල්මිල්ලෑව |
0.10 |
| 182 |
ටී.එම්.සෝමතිලක, ඇලවක පාර,හැළඹෑව |
ඇලවක |
0.10 |
| 183 |
ආර්.එම්.ජයන්ති ශ්‍යාමා කුමාරි, පින්නපොලේගම, හුලෝගෙදර,නිකවැරටිය |
පින්නපොලේගම |
0.10 |
| 184 |
ඒ.එම්.කුමාරි අධිකාරි, පින්නපොලේගම,හුලෝගෙදර,නිකවැරටිය |
පින්නපොලේගම |
0.10 |
| 185 |
එම්.ඒ.බි.අරුණ ශාන්ත, කිරිදිගල්ල,රිදීබැදිඇල්ල |
කිරිදිගල්ල |
0.10 |
| 186 |
ඒ.එම්.අප්පුහාමි අධිකාරි, බඩල්ගම පාර,වාසිවැව,බලල්ල |
වාසිවැව |
0.10 |
| 187 |
කේ.එම්.අශෝකා කුමුදු කුමාරි, ගනේවැව, දිවුල්ලෑගොඩ,නිකවැරටිය |
දිවුල්ලෑගොඩ |
0.10 |
| 188 |
එච්.එම්.සෝමා කුමාරි හේරත්, කළුවැන්නෑව,හීලෝගම |
කළුවැන්නැව |
0.03 |
| 189 |
එච්.ඒ.මොනිකා ශ්‍යාමලී හෙට්ටිආරච්චි, ඇඹලගොඩයාගම, නිකවැරටිය. |
නික-උතුර |
0.03 |
| 190 |
ජේ.එම්.ඩිංගිරි අම්මා, කිවුල් ඇල, හැවන්පැලැස්ස, නිකවැරටිය |
හැවැන්පැලැස්ස |
0.03 |
| 191 |
ආර්.එම්.අනුලාවතී, හීන්තඹල, මහ ගිරිල්ල |
ඔළුපැලියාව |
0.03 |
| 192 |
අයි.පී.නන්දසේන, ගලගෙදර,නිකවැරටිය |
ගලගෙදර |
0.03 |
| 193 |
අයි.පී.ඩී.මල්කාන්ති සෝමලතා , ගලගෙදර,නිකවැරටිය |
ගලගෙදර |
0.03 |
| 194 |
ඩබ්.එම්.රත්නායක මුදියන්සේ,කිරිදිගල්ල,රිදීබැදි ඇල්ල |
කිරිදිගල්ල |
0.03 |
| 195 |
ජේ.එම්.පොඩිසිඤ්ඤො,ඉහළ පත්කොළ වැව, හීනුග්ගල, බලල්ල |
වාසිවැව |
0.03 |