
76 වන ජාතික නිදහස් සමරු උලෙලට සමගාමීව නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති නිදහස් දින සැමරුම හා පැල රෝපණ උත්ස්වය නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේනුකා පී.විජේරූප මහත්ම්යගේ ප්‍රදානත්වයෙන් හා සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතා ඇතුලු අනෙකුත් මාන්ඩලික නිලදරින්ගේ ද කාර්ය මන්ඩලයේ ද සහභාගිත්වයෙන් අද දින කාර්යාල භූමියේදී පවත්වන ලදි.



















