
75 වන නිදහස් සමරු උළෙල නිකවැරටිය ප්රාදේශීය ලේකම් රේණුකා පි.විජේරූප මහත්මියගේ ප්රධානත්වයෙන්,සහකාර ප්රාදේශීය ලේකම් ප්රියන්ත ශ්රී වික්රමසිංහ මහතා හා අනෙකුත් මාණ්ඩලික නිළධාරින්ගේ හා කාර්යාලීය නිළධාරින් ගේ සහභාගීත්වයෙන් 2023.02.04 දින නිකවැරටිය ප්රාදේශීය ලේකම් කාර්යාලිය භූමියේදි අභිමානවත්ව සමරන ලදි.



















