








2023 නව වසරේ සමාරම්භක සනිටුහන නිකවැරටිය ප්රාදේශීය ලේකම් රේණුකා පී.විජේරූප මහත්මියගේ ප්රධානත්වයෙන් හා සහකාර ප්රාදේශීය ලේකම් ප්රියන්ත ශ්රී වික්රමසිංහ මහතාගේ හා අනෙකුත් මාණ්ඩලික නිළධාරින්ගේ හා සමස්ත කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් සමරන ලදි.



















