kuda karmantha2kuda karmantha1kuda karmantha3kuda karmantha4

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව සංවිධාන කළ SED අලෙවි පියස ප්‍රාදේශීය ලේකමි කාර්යාල භුමියේදී පැවැත්විණි. නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා පී. විජේරූප මහත්මියගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධාන කරනු ලැබූ අතර කොටිඨාසයේ කුඩා පරිමාණයේ  ව්‍යාපාරිකයින් 15 දෙනෙකුගේ භාණ්ඩ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මෙහිදී අවස්ථාව ලබා දෙනු ලැබිණි

.

පුවත් සහ සිදුවීම්

13
අගෝ2026
ATHTHAMA PROGRAME

ATHTHAMA PROGRAME

Citizens' Mission for a Clean Country -...

14
පෙබ2025
2026 නිදහස් දිනය

2026 නිදහස් දිනය

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල...

Scroll To Top