vertual 01

    iau 6 iau nika

covid 01

litery2litery4litery3litery5litery6

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කල ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා පි.විජේරුප මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්‍යාලයේ දී පැවැත්විණි.

ඒ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් සිසුන්ගේ, කලාකරුවන්ගේ සහභාගීත්වයෙනි.

එහිදි ප්‍රාදේශීය සාහිත්‍ය  තරඟ වලින් ජයග්‍රහණය කල පාසල් සිසුන් හා  කලාකරුවන් වෙත ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කරන ලදි.

‘’උරුමය රකිමු “ මැයෙන් වු ප්‍රධාන සාහිත්‍ය දේශනය නුර්ති,නාඩගම්,කෝලම්,ශාන්තිකර්ම සහ සරල ගි ආශ්‍රයෙන් විශේෂාංග සහිතව වර්තමාන සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ චරිතයට පණ පොවන කලාශිල්පී ජගත් කුමාර ජයසිංහ මහතා ප්‍රමුඛ කලා ශිල්පින් විසින් පවත්වනු ලැබිණි.

පුවත් සහ සිදුවීම්

13
අගෝ2026
ATHTHAMA PROGRAME

ATHTHAMA PROGRAME

Citizens' Mission for a Clean Country -...

14
පෙබ2025
2026 නිදහස් දිනය

2026 නිදහස් දිනය

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල...

Scroll To Top