










කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය,කොබෙයිගනේ,කොටවෙහෙර හා රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් පුහුණු අභ්‍යාසලාභී පත්වීම් ලබා සිටි නිලධාරීන් හට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ සහ වයඹ පළාත් සභාව යටතේ සංවර්ධන නිලධාරී පත්වීම් ප්‍රදානය 2022.01.10 දින සිදුකිරීම. ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් නිකවැරටිය ප්‍රාදේශීය සභා පොදු පහසුකම් ගොඩනැගිලි උත්සව ශාලාවේදී අද පැවැත්විණි.



















